BusinessColombo Today Local News

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09ක කාලපරිච්ඡේදය සඳහා ඇ.ඩො.මිලියන 135ක (රුපියල් බිලියන 40) ශුද්ධ අලාභයක් පෙන්වා තිබේ.

ඊට පෙර වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය සඳහා වූ ශුද්ධ අලාභය වාර්තා වී තිබුණේ, ඇ.ඩො.මිලියන 66ක් (රු.බිලියන 11ක්) ලෙසිනි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරට සාපේක්ෂව 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09ක කාලපරිච්ඡේදය තුළ එහි කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ  නංවා ගැනීමට සමත් වී ඇති බව එම ගුවන් සමාගම පවසයි.

Related posts

ඥානසාර හිමිව මරාගන මැරෙනවා – අසාද් සාලි කියයි

colombotoday

රුපියල බාල්දු වීම නිසා ඉකුත් සතියේ පමණක් විදේශ ණය බිලියන 34කින් ඉහළ ගිහින්

colombotoday

බණ්ඩාරගම මුස්ලිම් කාන්තාවකට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමට ගිය සැකකරුවන් තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

බැසිල්ට රට යන්න අවසර දෙයි

colombotoday

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

නාමල්,පවිත්‍රා,රෝහිත,ඇතුළු 06 මැති ඇමැති හයකගේ ගමන් බලපත් අධිකරණය බාරයට

colombotoday