Colombo Today Local News

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

elephant attackඅලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් දැනුම් දීමට වනජීවි අමාත්‍යාංශය විසින් හදිසි ඇමතුම් අංකයක් වෙන් කර තිබේ. ඒ අනුව 1992 අංකය ඇමතීමේන් වන අලින් හා සම්බන්ධ සිදුවීම් පිළිබදව වන ජීවී ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කරගත හැකි බව අමාත්‍යාංශය පවසයි.

ගැටළුව සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු ප්‍රධාන වනජීවී කාර්යාලය විසින් ගැටළුව අදාළ ප්‍ර දේශයේ සහකාර වනජීව කාර්යාල වෙතත් ඒ හරහා බිට්ටු කාර්යාල වලටත් දැනුම් දීමෙන් අනතුරුව ඉතා සුළු කාලයක් ඇතුළත නිලධාරීන් අදාල ස්ථානයට යොමු කිරීමට අදාල කටයුතු සිදු කෙරෙනු ඇත.

මෙම නව ඇමතුම් අංකය හදුන්වා දුන්නේ ඊයේ 29 දා වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

Related posts

විශ්ව විද්‍යාල 18 කින් එක රටක් එක නීතියක් බලකායට යෝජනා ලබා දෙති.

colombotoday

මිගමුව නියෝජ්‍ය නගරාධිපති තියුණු ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

Admin

ආසාදිතයෙකු වාර්තා වූ පමණින් වෙළඳසැල් හෝ ආයතන දීර්ඝ කාලයක් වසා දැමීමේ අවශ්‍යතාවයක් නැ.

colombotoday

එළඹෙන 05 සහ 06 සුරාසැල් වැසේ.. මහජන පැමිණිලි සඳහා දුරකථන අංකයක්

colombotoday

මහින්ද එලවන්න රනිල්ගෙන් තවත් තුරුම්පුවක්… හැකිනම් පරදන්නැයි අභියෝග කරයි…

colombotoday