Covid 19World

අමෙරිකාවෙ පැයකට කොරෝනා ආසාදිතයන් 2600ක්

අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (24)දින ලක්ෂ 42 ඉක්මවා ගියේය.

ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 77,885 දෙනෙකු එරටින් වාර්තා විය.

අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 148,478කි.

අමෙරිකාවෙන් මේ වන විට පැයකට කොවිඩ් ආසාදිතයන් 2600ක් පමණ වාර්තා වන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

Related posts

සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයි

Admin

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

colombotoday

කොවිඩ් ආසාදිත දින 48ක බිළිදෙක් මිය යයි

colombotoday

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

සත්වයින්ටත් කොවිඩ් එන්නතක්

colombotoday