Covid 19

කොවිඩ් ආසාදිත දින 48ක බිළිදෙක් මිය යයි

අද දිනයේත් කොවිඩ් ආසාදිතයින් 376 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අතර කොවිඩ් 19 ආසාදිත දින 48 ක් වයසැති කුඩා බිළිදෙක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මියගොස් තිබෙනවා.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසුවේ බිළිදාගේ පෙණහළුවල තිබූ වායු බුබළු පිපිරීමක් මරණයට හේතු වී ඇති බවයි.

Related posts

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. – පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි.

colombotoday

තවත් 24ක් කොවිඩ් මාරයාට බිලි වෙයි

colombotoday

හිටපු අමාත්‍ය පී.හැරිසන්ටත් කොරෝනා

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday