Colombo Today Local News

අමෙරිකානු ආරක්ෂක ලේකම් ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ආචාර්‍ය මාර්ක් ටී. එස්පර් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකථන සංවාදයක නිරත වී තිබේ.

කොව්ඩ් 19 ට මුහුණ දීමේදී අත්කර ගත් සාර්ථකත්වය සහ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ද අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙම දුරකථන සංවාදයේ දී සුබපැතූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

ආර්ථික වර්ධනය 1.6%ට පල්ලම් බහී…

colombotoday

ඇප නෑ.. මහින්දානන්ද නැවතත් රිමාන්ඩ්

colombotoday

(VIDEO) ජනපතිට අගමැතිට ඇරෙනවනම් ඇස්කන් ඇරෙන්න බෝගස්වැවේ හාමුදුරුවෝ කියපු කතාව

colombotoday

මහින්ද පිළේ ප්‍රබලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්!

colombotoday

මහින්ද ආරක්ෂක මණ්ඩලයේ නිදි කිර කිර හිටිය විතරයි.. යුද්ධය කර දිනුවේ අපියි -ෆොන්සේකා

colombotoday