Colombo Today Local News

අධිකරණයේ විභාග වන නඩු වාර්තා තොගයක් රන්ජන්ගේ නිවසින් සොයාගනී…

අධිකරණයේ විභාගවන නඩු වලට අදාල වාර්තා පිටු 266ක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසේ තිබී සොයාගෙන තිබේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට සඳහන් කළේ රගර් ක‍්‍රීඩක වසීම් තජුඩීන් සම්බන්ධයෙන් වූ නඩුවේ වාර්තා මෙසේ සොයාගත් බවය.

ඊයෙ දිරියෙන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු විසින් මෙම තොරතුරු හෙළිදරව් කරන ලදී.

Related posts

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday

අපට වෙච්ච දෙයින් පාඩමක් ඉගෙනගන්න

Admin

මස් කර්මාන්තශාලාවට මම ගියේ ආරාධිතයෙක් විදිහට. මේක මඩක් මම නිර්මාංශිකයි – නාමල්

colombotoday

නිවෙස් තුළදීම සිදුවිය හැකි කොවිඩ් මරණ ඉහළ යන ලකුණු | මෘතදේහ ගබඩාවට අධිශීතකරණ සහිත කන්ටේනර් සූදානම් කරයි

colombotoday

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday

පල්ලියේදී ගව මස් කෑ දහසක් ලෙඩ වෙති.. තිදෙනෙක් මරුට.. අම්පාරේ රෝහල් පිරෙයි !

colombotoday