Colombo Today Local NewsCovid 19

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 609ක්.. සමාජ පැතිරීමක් නෑ

අද සම්පුර්ණ කොවිඩ් ආසාදිතයන් 609ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් 496ක් පෑලියගොඩ මාධ්‍ය වෙළඳ සැලේ බව සඳහන්.

කෙසේ වෙතත් මෙම තත්වය සමාජ පැතිරීමක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේය.

Related posts

“අළුත් ව්‍යවස්ථාවක් ඕනෑ” UNP, TNA යෝජනාව ජවිපෙ ස්ථීර කරයි !

colombotoday

බේරුවල සමූපයත් මාලිමාව පරාදයි

Admin

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

colombotoday

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Admin

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

මල්වතු මහා විහාර පාර්ශවයෙන් කතානායක කරුට ගෞරව සම්මානයක්…

colombotoday