World

යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්

යුක්‍රේනයේ නව හමුදාපතිවරයා ලෙස කර්නල් ජෙනරාල් Oleksandr Syrskyi ව පත්කර තිබේ.

ඔහු 2019 වසරේ සිට යුක්‍රේනයේ පාබල හමුදා බලඇණි සඳහා නායකත්වය සැපයීය.

රුසියා – යුක්‍රේන යුද්ධය තුන්වැනි වසරට ළඟාවෙමින් තිබේ.

මීට පෙර යුක්‍රේන හමුදා නායකත්වය දැරුවේ Valeriy Zaluzhnyi ය.

මේ දක්වා රුසියානු හමුදාව පරාජයන් ට පත්කළ සටන්වලදී යුක්‍රේන හමුදාවට නායකත්වය දී තිබුණේ 59 හැවිරිදි නව හමුදාපතිවරයා ය

Related posts

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 8ක් මරු දකී

Admin

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

Admin

කොවිඩ් පාලනයට එරෙහි ව නෙදර්ලන්ත වැසියන්ගෙන් පොලිසියට ප්‍රහාර

colombotoday

ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසය මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වේ.

colombotoday

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

colombotoday

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday