EntertainmentWorld

YouTube හි වැඩිම ආදායම් ලාභියා අවුරුදු 07 ක දරුවෙක් වෙයි.

යූටියුබ් ජාලයේ වැඩිම ආදායම් ලැබූ තැනැත්තා සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු 7ක් වයසැති දරුවෙකු බවත්, ඔහුගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22ක් බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කරනවා..

තවත් ප්‍රකට යූටියුබ් තරුවක් වන ජේක් පෝල්ගේ ආදායම අභිභවා යෑමට රයන් නැමැති මෙම දරුවාගේ ‘රයන් ටෝයිස් රිවීව්’ නම් යූටියුබ් නාලිකාව සමත් වී ඇති අතර, ජූනි දක්වා මාස 12ක් ඇතුළත ජේක්ට වඩා ඩොලර් ලක්ෂ පහක ආදායමක් උපයා ගැනීමට රයන් සමත්ව සිටී.

ඔහුගේ යූටියුබ් ජාලය යටතේ සෑම දිනකම පාහේ වීඩියෝ පළ කෙරෙන අතර, බොහෝ අස්ථාවල ඔහුගේ වීඩියෝවල නැරඹුම් වාර සංඛ්‍යාව මිලියනය ඉක්මවා යයි.

අන්තර්ජාලයෙනි.

Related posts

කෝලිගේ දියණියට දූෂණ තර්ජන කළ මෘදුකාංග ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

colombotoday

චීන දේපල විකිණුම් සමාගමක් දැඩි මූල්‍ය අර්බුදයක – ලෝක ආර්ථිකයටත් බලපෑම්

colombotoday

කිම් ජෝන්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්.

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin

ඉන්දුනීසියාවේ භුකම්පනයක්. 30 ක් මරුට

colombotoday