Colombo Today Local Newsfeatured

එක්ස්ප්‍රස් පර්ල් නැව බාගෙට ගිලිලා. අදින්න අමාරුයි. – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි.

“එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් නැව බාගෙට ගිලිලා තිබෙන බැවින් ඇදගෙන යෑම ඉතා අපහසු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.

“මෙම මෙහෙයුම සාර්ථක වීම ගැන කියන්න අමාරුයි” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා – ප්‍රසන්න රණතුංග කියයි

colombotoday

හොරු අල්ලන්න තොරතුරු තියනවනම් අපිට දෙන්න

Admin

මුදල් විශුද්ධිකරණ චෝදනා : නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප !

colombotoday

මිලියන 63 කට අධික කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

මෙරටට හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදෙස් යාත්‍රාවක් සමග 9 දෙනෙකු අත්අඩංගුවට.

colombotoday

උතුම් වප් පුර පොහොය අදයි…

colombotoday