Colombo Today Local News

රනිල් වික්‍රමසිංහ පැරදිලා ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් : Video

හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් බව බොදු බල සේනා ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි පවසනවා.

වැඩිම මැතිවරණ ප්‍රමාණයක් පරාජය වූ පක්ෂ නායකයා ලෙසත් තෙවරක් අගමැතිවී ඉක්මනින් අග්‍රාමාත්‍ය ධූරය අහිමි කර ගැනීමත්, නීත්‍යනුකුලව ධුරයෙන් නෙරපිමෙන් පසු තවමත් මමයි අගමැති කියමින් අගමැති නිල නිවස බාර නොදුන් පුද්ගලයෙකු ලෝකයේ වෙන කොහෙවත් නොමැති බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.

Related posts

තවත් මහා පරිමාණ දූෂණ දෙකක් ගැන හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

colombotoday

කරණමෙන් හැරුණු කරුණා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර 13 සම්පූර්ණයෙන් ඉල්ලයි.

colombotoday

ෆාම් ඔයිල් ආනයනය තහනම්

colombotoday