Colombo Today Local News

රනිල් වික්‍රමසිංහ පැරදිලා ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් : Video

හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් බව බොදු බල සේනා ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි පවසනවා.

වැඩිම මැතිවරණ ප්‍රමාණයක් පරාජය වූ පක්ෂ නායකයා ලෙසත් තෙවරක් අගමැතිවී ඉක්මනින් අග්‍රාමාත්‍ය ධූරය අහිමි කර ගැනීමත්, නීත්‍යනුකුලව ධුරයෙන් නෙරපිමෙන් පසු තවමත් මමයි අගමැති කියමින් අගමැති නිල නිවස බාර නොදුන් පුද්ගලයෙකු ලෝකයේ වෙන කොහෙවත් නොමැති බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.

Related posts

ලංකාවේ නමත් අරන් රාවණා-1 උඩුගුවණට…

colombotoday

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

Admin

ගුවන්තොටුපළට ලැබුණු ඊමේල් ඔත්තුව විමර්ශයට

colombotoday

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය වෙනස් වෙයි.. අලුත් ක්‍රමය මෙන්න

colombotoday

බන්දුට මිලානෝ හි තනතුරක් නෑ – විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්.

colombotoday

දිනේෂ් ගුණවර්ධනගේ දකුණු අත ගැලවේ – උප සභාපතිත් පීල්ල මාරු කරයි

colombotoday