වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඊයේ (26) ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේදී වනජීවී නිලධාරීන්ට බැන තර්ජනය කිරීමට විරෝධය පළකරමින් වනජීවී නිලධාරීන් අද (27) දිවයින පුරා සංකේතාත්මක වැඩවර්ජනයක නිරත වෙනවා.
ඊයේ (26) ජලගැලුම් නිම්න ජාතික වනොද්යනයේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අප මීට පෙර වාර්තා කල පුවත.