මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ තමන් කඩුව ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ ඕනෑගම සිංහරාජ ග්‍රාමයට පහලින් ගලා යන පෙරීආරු ගඟ හරස්කොට ඉදිකර ඇති වේල්ලට ඉහලින් ලංකාපුර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුල මහා පුරාවිද්‍යා සංහාරයක් කරමින් අක්කර 2000ක් විනාශ කර කුඹුරු වගා කිරීමට අසල ඇති මුස්ලිම් ග්‍රාමයේ පිරිස් කටයුතු කර තිබුණු අතර … Continue reading මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි.