Colombo Today Local Newsමේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ 4 March 20220 Share0 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක රජයක කිසිදු අමාත්‍ය ධූරයක් තමන් මින්පසු බාර නොගන්නා බව දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කර සිටියා.