Colombo Today Local NewsTop Stories

විජයකලාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන්න – ප්‍රතිභා මහානාමහේවා

නීතිපති, කතානායක හෝ එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ඇමතිනී විජයකලාට විරුද්ධව පියවරක් නොගත්තොත් කොන්ද පන තියෙන මන්ත්‍රීවරයෙක් ඉන්නවනම් විජයකලාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනත් එය සම්මත කර ත්‍රස්තවාදී ප්‍රකාශ කල ඇයට විරුද්ධව ක්‍රියාකරන ලෙස ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා Colombo Today රට යන අත වැඩසටහනට එක්වෙමින් අද(4) සඳහන් කර සිටියා.

එසේ විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේනම් සිංහල ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා එජාප මන්ත්‍රීවරුද සහයෝගය පලකරනු ඇති බව මහානාමහේවා මහතා මෙහිදී සඳහන් කර සිටියා. අනවශ්‍ය විදිහට පාර්ලිමේන්තුව තුල කෑ කෝ නොගසා කරන්න තිබෙන හොඳම දේ කරන්න නැණ නුවන පහල වේවා යැයි ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

Related posts

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday

බ්‍රිතාන්‍යයේ – ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට යයි

colombotoday

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

රන්ජන් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදන

colombotoday

රනිල් දිවුරුම් දෙයි. විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබේ උද්ඝෝෂණයක

colombotoday