Colombo Today Local Newsරට යන අත

ජනපතින් නිහඩයි… අගමැතිත් ආගිය අතක් නෑ… විජයකලාගේ කොටි නැගිටවීම ආණ්ඩුවේ ස්ථාවරයද?


මේ වන විට උතුරු නැගෙනහිර පළාත්වල ඇතිවෙමින් තිබෙන තත්ත්වය අනුව එම ජනතාව නැවත වරක් භීතියට පත්ව ඇති බව ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසයි.

නැවත වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානය ගෙන ආ යුතු බවට ඇමතිනී විජයකලා මහේෂ්වරන් කල ප්‍රකාශය හුදකලා ප්‍රකාශයක් නොවන බවත්, ඇය ඉදිරිපත් කළේ කොටි ඩයස්පොරාවේ හඩ බවත් හෙතෙම පෙන්වා දෙයි.

ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහත් මේ බව සදහන් කළේ විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය, නිව්යෝක් ටයිම්ස් චෝදනා සහ ඤාණසාර හිමියන් සිරගත කිරීම පිලිබදව Colombo Today “රට යන අත“ සාකච්ඡාව සමග එක්වෙමිනි.

Related posts

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

ජනපති සමග සාකච්ඡාව අවසන්.. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගත් තීරණය මෙන්න

colombotoday

මොදි ගේ ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්

colombotoday

ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම්පතක්

colombotoday

සම්මුති ආණ්ඩුවේ මංගල අයවැය පරතරය කෝටි 74000 ක්

colombotoday

ඉන්දු – ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරවනවා – ගම්මන්පිල

colombotoday