World

මොඩර්නා එන්නතට WHO අනුමැතිය

වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට ඇමරිකානු මොඩර්නා කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් අනුමැතිය ලබාදුන් පස්වන එන්නත මොඩර්නා කොරෝනා එන්නත වෙයි.

Related posts

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

ලොව පළමු පියාඹන කාරයට අනුමැතිය

colombotoday

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

පවතින අවදානම සලකා කොවිඩ් සමයේදී ගැබ් ගැනීමෙන් වළකින්නැයි බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලයි

colombotoday

මුවන් මරා හිරගෙට නියම වූ සල්මන් ඛාන්ට ඇප

colombotoday