Covid 19

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයටත් කොරෝනා. | වහාම ක්‍රියාත්මකවන පරිදි වසා දමයි.

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳහල් 25ක සේවකයන් 38 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.

එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝදායනය කර ඇති අතර ඉදිරියේදී පී.සී.ආර්.පරික්ෂණයට යොමු කරන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related posts

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලට

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 536ක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්.

colombotoday

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7ක් ඇතුළු 24කට කොවිඩ්

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

කොවිඩ් ආසාදිතයා ෆේස්බුක් සටහනක් තබමින් කල අනාවරණයක්

colombotoday