Colombo Today Local News

වතු කම්කරුවන්ගේ ජල ගැටලුව හේතුවෙන් වැඩවර්ජන

තම වතුයායේ පදිංචිකරුවන්ට ජල ගැටළුවක් මතු වි ඇති බව පවසමින් තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ වතු කම්කරුවෝ අද(28) දින වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම ගැටලුව මතුව ඇති බවට ඔවුන් ප්ව්න්වා දෙන්නේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියේ සිට තම වතුයාය හරහා ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරස් කරමින් තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට ලබා ගන්නා ජලය නිසා බවයි.

අවශ්‍ය ජලය නොලැබි යාමේ අවදානමක් මතු වි ඇති බවත් තලවකැලේ ජල පොම්පාගාරයට අවශ්‍ය ජලය ලබාගත් වේල්ලට ඉහලින් ගලා බසින ජලය ඊට පහලින් හරස් කර තම දෛනික කටයුතු වලට සහ වගා කටයුතු වලට යොදා ගත්තද වේල්ල තවදුරටත් වැඩිදියුණු කිරිම තුලින් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සදහා බවත් වැඩිදුරටත් ඔවුන් කියති.

Related posts

නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග ගුටි හුවමාරු කර ගත් 08 දෙනෙකු නිරෝධායනයට

colombotoday

UPDATE: ඇප හිමි වූ ඤාණසාර හිමි යළි රිමාන්ඩ්… සුදත්ත හිමිත් රිමාන්ඩ්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස 5කට නවතී

Admin

විශ්ව විද්‍යාලයේ ගෞවරය රැක ගන්න නව කුලපති පත් කිරීම ගැන නැවත සලකා බලන්නැයි වෛද්‍ය පීඨ ආචාර්යවරු ඉල්ලයි

colombotoday