පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (8) පෙනීසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඉන් පිටතට පැමිණීමෙන් පසුව මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකර සිටියා.
එම අවස්ථාවේදී වසන්තම් රජයේ දෙමල රූපවහිනි නාලිකාවේ සේවය කල මාධ්‍යවේදියෙකු රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමග ඉතා සුහදශීලි ලෙස හැසිරෙනු අනෙකුත් මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය විය.
පසුව මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් දිගින් දිගටම හරස් ප්‍රශ්න අසන ලද අතර එම අවස්ථාවේදී අදාළ මාධ්‍යවේදියා ප්‍රශ්න අසන මාධ්‍යවේදීන් වීඩියෝ ගත කෙල්රෙනු දක්නට ලැබිණ.