Colombo Today Local News

වනිඳු පිලිබද තීරනයක්

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

එසේම එම ආරංචි මාර්ග උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වය සඳහා ඔහුට විවේක ගැන්වීමට අවශ්‍ය බවය.

මේ අනුව ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී ඔහු මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවද එම වාර්තා පෙන්වා දී තිබේ.

Related posts

“පාසල් විවෘත කරන්න පෙර ගුරු විදුහල්පති ගැටළුව විසඳන්න’’

colombotoday

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් දිවයිනට

colombotoday

ගෙවල් බින්ද පොතුවිල කළුවා මාට්ටූ

Admin

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday

මල්වතු හිරිපිටිවල හිමි නමක් ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin

ජපානයේ භූකම්පනයක් – පසුකම්පනය ගැන ජනතාවට අනතුරු අඟවයි

Admin