Colombo Today Local News

දෙමළ කතාකළ හැකි අලුත් ආණ්ඩුකාරයා ගැන විග්නේශ්වරන් සතුටින්

9f8960c6590cd87600620aa97887389f_L

දෙමළ භාෂාව කතාකිරීමට හැකි පුද්ගලයෙකු උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතිය පුද කරන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය.

උතුරු පළාත් නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ වැඩභාර ගැනිමේ අවස්ථාවට එක්වෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා මෙම අදහස් පළ කර ඇත.

Related posts

අන්තරේ කැඳවුම්කරු සහ ජපුර සභාපති ඇතුළු පහක් අත්අඩංගුවට

colombotoday

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

colombotoday

IOC පෙට්‍රල් ​​රු. 35කින් ඩීසල් රු.75කින් ඉහළට

colombotoday

සජබ එක්ක සාකච්ඡා ඕනේ නෑ, එජාප මහලේකම් ධූරයෙන් ඉවත්වෙන්න සුදානම් – අකිල විරාජ් කියයි

colombotoday

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday

බැඳුම්කර ගැහිල්ලෙන් අර්ථසාධක අරමුදලට පාඩුව කෝටි 950 යි

colombotoday