Colombo Today Local News

විදුර කලකිරෙයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යයි !

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි පුද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කර නැවතත් ගොවිජන මන්දිරයට ගෙන යාමට නියමිතව තිබියදී නිලධාරීන් විසින් ඊට බාධා කිරීම හේතුවෙන් මෙම මෙම තීරණය ගන්නා බව ද ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ පිළිබඳව වහා තීන්දුවක් ගත යුතු බවද කී ඔහු දූෂිත නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවද සඳහන් කළේය.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන දිනය ගැන රනිල් කියයි…

colombotoday

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අත්සන් කරයි..

colombotoday

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

colombotoday

“දුම්රිය ගාස්තු ත් ඉහළ දමනවා “- ඇමති කියයි

colombotoday

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

colombotoday

හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්

colombotoday