World

Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයි

අද රුසියාව සතු නවීන යුද නැව් 4ක් මගින් කැස්පියන් මුහුදේ සිට සිරියාවේ ISIS ත්‍රස්ත ඉලක්ක 11ක් මිසයිල 26ක් මගින් විනාශ කර දැමුවා. මෙහිදී කිසිදු සිවිල් වැසියකුට හානියක් සිදු නොවුණු බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මීට පැය කිහිපයකට කලින් තහවුරු කළා.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මගින් නිකුත්කළ වීඩියෝව පහතින් නරබන්න
[mom_video type=”youtube” id=”8DyVIUq5T9Q”]

Related posts

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

Admin

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

උණුසුම් වූ ඇමරිකා-චීන සිතල යුද්ධය

colombotoday

ලන්ඩන් නිවාස සංකීර්ණයක මහ ගින්නක්..

colombotoday