අද රුසියාව සතු නවීන යුද නැව් 4ක් මගින් කැස්පියන් මුහුදේ සිට සිරියාවේ ISIS ත්‍රස්ත ඉලක්ක 11ක් මිසයිල 26ක් මගින් විනාශ කර දැමුවා. මෙහිදී කිසිදු සිවිල් වැසියකුට හානියක් සිදු නොවුණු බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මීට පැය කිහිපයකට කලින් තහවුරු කළා.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මගින් නිකුත්කළ වීඩියෝව පහතින් නරබන්න
[mom_video type=”youtube” id=”8DyVIUq5T9Q”]