World

Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයි

අද රුසියාව සතු නවීන යුද නැව් 4ක් මගින් කැස්පියන් මුහුදේ සිට සිරියාවේ ISIS ත්‍රස්ත ඉලක්ක 11ක් මිසයිල 26ක් මගින් විනාශ කර දැමුවා. මෙහිදී කිසිදු සිවිල් වැසියකුට හානියක් සිදු නොවුණු බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මීට පැය කිහිපයකට කලින් තහවුරු කළා.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මගින් නිකුත්කළ වීඩියෝව පහතින් නරබන්න
[mom_video type=”youtube” id=”8DyVIUq5T9Q”]

Related posts

මඟීන් – කාර්යය මණ්ඩලය 66 ක් එක්ක ගුවන් යානයක් අතුරුදන්

colombotoday

හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට ආයුධ දුන්නේ උතුරු කොරියාව – ඇමෙරිකාව චෝදනා කරයි

Admin

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

අයිඑස් වෙතින් අනතුරු ඇඟවීමක් : සෑම තැනකම ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරන බව පවසයි.

colombotoday

රුසියාවේ ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 ක් ජිවිතයෙන් වන්දි ගෙවයි

colombotoday

විරල දෙමුහුන් සුර්යග්‍රහණයක් අප්‍රේල් 20දා සිදු වෙයි

Admin