Colombo Today Local Newsfeatured

විමල්+උදය එලියට ගැනීම, පත්තර හිමිකාර මන්ත්‍රී සහ රතන හිමිගේ ගේම් එකක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව කැබිනෙට්ටුවෙන් එලියට ගැනීම සඳහා ප්‍රධාන පුවත්පතක හිමිකාරිත්වය හිමි මන්ත්‍රීවරයෙකු සහ අතුරලියේ රතන හිමියන් විසින් සිදුකල කුමන්ත්‍රණයක් බවට දේශපාලන ක්ෂේස්ත්‍රයේ කතාබහක් ඇතිවෙමින් පවතිනවා.

ජනාධිපතිවරයාගේ සිත මෙම අමාත්‍යවරුන් දෙදෙනා කෙරෙහි බිඳෙන ආකාරයෙ වැඩසටහන් රතන හිමි විසින් හිතා මතාම සංවිධානය කෙරූ බවට රතන හිමිගේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට පවසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රතන හිමි මෙම කුමන්ත්‍රණය දියත් කිරීම සඳහා උපදෙස් ලබාගෙන ඇත්තේ ජපානයේ සිටින ශ්‍රී ලංකික පුද්ගලයෙකුගෙන් බවයි වාර්තා වන්නේ.

Related posts

මාලිගාවත්තේ හැත්තෑවේ සීයා අයිස් කිලෝවක් එක්ක මාට්ටු

colombotoday

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

colombotoday

නගර සභාවක ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් සහ හැඳුනුම්පත් තොගයක් හමුවෙයි

Admin

මුස්ලිම් ජාතියේ ඉවසීම නැතිවුණොත් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙයි – ෂිබ්ලි ෆාරුක්

colombotoday

රාජ්‍ය ආදායම කෝටි 1424කින් පහළට !

colombotoday

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday