Colombo Today Local Newsfeatured

විමල්+උදය එලියට ගැනීම, පත්තර හිමිකාර මන්ත්‍රී සහ රතන හිමිගේ ගේම් එකක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව කැබිනෙට්ටුවෙන් එලියට ගැනීම සඳහා ප්‍රධාන පුවත්පතක හිමිකාරිත්වය හිමි මන්ත්‍රීවරයෙකු සහ අතුරලියේ රතන හිමියන් විසින් සිදුකල කුමන්ත්‍රණයක් බවට දේශපාලන ක්ෂේස්ත්‍රයේ කතාබහක් ඇතිවෙමින් පවතිනවා.

ජනාධිපතිවරයාගේ සිත මෙම අමාත්‍යවරුන් දෙදෙනා කෙරෙහි බිඳෙන ආකාරයෙ වැඩසටහන් රතන හිමි විසින් හිතා මතාම සංවිධානය කෙරූ බවට රතන හිමිගේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට පවසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රතන හිමි මෙම කුමන්ත්‍රණය දියත් කිරීම සඳහා උපදෙස් ලබාගෙන ඇත්තේ ජපානයේ සිටින ශ්‍රී ලංකික පුද්ගලයෙකුගෙන් බවයි වාර්තා වන්නේ.

Related posts

මෙලෝ හත්තිලව්වක් තේරෙන්නේ නෑ… රවී අයවැය දීපං ළමයෙකුට – විදුර වික්‍රමනායක

colombotoday

ප්‍රතිඵල සම වුණොත්, ජයග්‍රාහකයා තේරීම කුසපත් ඇදීමෙන් !

colombotoday

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

colombotoday

වාහන හීනය තව ඈතට… ජනවාරියේ වාහන ලියාපදිංචිය 3101 යි !

colombotoday

ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත්කළ හැකිද? – නීතිවේදීන්ගේ මතය මෙන්න

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් ඉල්ලන දේ නොලැබුණොත් කරන දේ සම්බන්ධන් කියයි !

colombotoday