Colombo Today Local News

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

ඇමරිකානු ඩොලරය ඉදිරියේ රුපියල අවප්‍රමාණය වීමට සාපේක්ෂව වාහන ආනයනය මිල ඉහළ යනු ඇති බවට මෝටර් රථ ආනයනරුවන්ගේ සංගමය පවසයි.

වාහන ආනයනය කිරීමට බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීමේදී ඒ සඳහා 100% ක මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බවට රජය විසින් ඊයේ දිනයේ සිට නීතියක් පනවා ඇත.

ඒ අනුව වාහනයක් රුපියල් ලක්ෂ දෙකකින් හෝ තුනකින් ඉහළ යනු ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

Related posts

“අවම බලය පාවිච්චි කළ හැකියි.. ඒත් යාපනේදීනම් පොලීසිය වැරදයි“ – පොලිස්පති

colombotoday

කොරෝනා රට පුරා පැතිරිලා රජය නිවැරදි තොරතුරු හංගනවා- රුවන් විජේවර්ධන

colombotoday

🔴🔴🔴Breaking News🔴🔴🔴 බටලන්දේ කුප්‍රකට ඝාතකයා කට අරී!

colombotoday

නිවසටම ගිහින් කොවිඩ් රෝගීන්ට බෙහෙත් කරපු හොර දොස්තර අතටම මාට්ටු

colombotoday

රෝහල්ගත සිරකරුවෙකු භාරව සිටි වැලිකඩ බන්ධනාගාර නියාමක ගංජා සමග අත්අඩංගුවට

colombotoday

සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව මාව අයැදී

Admin