Colombo Today Local News

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

ඇමරිකානු ඩොලරය ඉදිරියේ රුපියල අවප්‍රමාණය වීමට සාපේක්ෂව වාහන ආනයනය මිල ඉහළ යනු ඇති බවට මෝටර් රථ ආනයනරුවන්ගේ සංගමය පවසයි.

වාහන ආනයනය කිරීමට බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීමේදී ඒ සඳහා 100% ක මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බවට රජය විසින් ඊයේ දිනයේ සිට නීතියක් පනවා ඇත.

ඒ අනුව වාහනයක් රුපියල් ලක්ෂ දෙකකින් හෝ තුනකින් ඉහළ යනු ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

Related posts

වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය සීමා කරන්න ඕන – රුපියල ගොඩගන්න හැටි මුදල් ඇමති කියයි

colombotoday

රටට වැඩක් කළ ගෝඨාභය ගැන හොයන්න කලින් රටට පාඩු කළ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන හොයන්න

colombotoday

ජෝසප් ස්ටාලින්ට නොච්චියාගම විරෝධතාකරුවන් සාරි අන්දයි

Admin

මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින් ගෙන් අනිවාර්ය බද්දක් අය කෙරේ

colombotoday

අලියා පිට නැගී යන ආර්.සම්බන්ධන්ට හා සුමන්තිරන්ට අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

colombotoday

බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානයට කැබිනට් අනුමැතිය

colombotoday