බටහිර ජර්මනියේ මුඑන්ස්ටර් නගරයේ පදිකයන් පිරිසක් වෙත වෑන් රථයක් කඩා වැදීමෙන් සිදුවූ ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු සහ තිස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත් මෙම ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැති අතර, පසුගිය සමයේ යුරෝපය පුරා සිදුවූ මෙවැනි ප්රහාර පිටුපස ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් ක්රියාත්මක වී තිබිණි.