Colombo Today Local News

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දහයක් ඉල්ලා අස්වෙයි !

ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් දහයකට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇත.

මෙම ප්‍රබල දේශපාලනඥයින් පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසා ඇත්තේ ඉදිරි මැතිවරණවලදී තාරුණ්‍යට වඩා ක්‍රියාශ්‍රීලී අයුරින් සිය පක්ෂයේ කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව දීම සඳහා තමන් ආසන සංවිධායක ධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

මෙලෙස ඉල්ලා අස්වීමට නියමිත දෙශපාලනඥයින් අතර කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටින බව සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

මවක් තුන් හැවිරිදි දියණිය සමග ළිඳට පනී

colombotoday

ෆිච් රේටින්ග්ස් සමාගම ලංකාවේ බැංකු 10ක ශ්‍රේණි ගත කිරීම පහත දමයි

Admin

නව අමාත්‍යවරුන්ට භාර විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන ඇතුළු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි

colombotoday

කාලෙකින් නොඑන බුධ සංක්‍රාන්තියක් දැක බලා ගැනීමේ අවස්ථාව ලාංකිකයන්ට

colombotoday