Colombo Today Local News

ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීන්ට මාසිකව ලක්ෂ දෙකක අමතර දීමනාවක් !

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට පක්ෂව කතාකරන තොරාගත් මන්ත්‍රී පිරිසකට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් මාසිකව රුපියල් ලක්ෂ 2 බැගින් ගෙවන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අබේවර්ධන මහතා මේ බව පවසා සිටියේ විසර්ජන පණත පිළිබඳ යෝජනා විවාදයේ දීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..

‘‘මේ ලක්ෂ දෙක ගෙවන්නේ තෝරාගත්තු මන්ත්‍රීවරුන් පිරිසකටයි. ඉතිං ඒ අය ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන එක සාධාරණයි.කිසිම මාධ්‍යයක් මේ ගැන කතා කළේ නැහැ.‘‘

Related posts

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නවත්විය යුතුයි

colombotoday

ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා – නව ජනපති රනිල්ට නාමල් සුබ පතයි

colombotoday

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකාවේ ගැටලුව තේරුම් ගන්න තමිල්නාඩු රජය අපොහොසත් වුණා – මුරලිගෙන් හෙළිදරව්වක්

Admin

පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

colombotoday

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

Admin