Colombo Today Local News

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

ටීඑන්එල් රූපවාහිනියේ විකාශණාගාරකට මුද්‍රා තබා ඇති බව එම ආයතනය සදහන් කරයි.

නාලිකාවේ නිල ෆේස් බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ මේ වන විට පොල්ගහවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සීල් තබා ඇති බවයි.

මේ වන එහි උපකරණ ගෙන යාමට කටයුතු කරමින් සිටින බවද එහි සදහන්ය.

නිසි පරිදි ගෙවිම් සිදු කර තිබිදීද විකාශණ කටයුතු මෙසේ අත්හිටුවීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද එහි දැක්වෙයි.

රූපවාහිනි නාලිකාවේ හිමිකාරීත්වය දරන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික‍්‍රමසිංහයි.

Related posts

ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් නිලධාරියාට විනය ක්‍රියාමාර්ග…

colombotoday

අලුත් අවුරුදු දා කොළඹ වටලා විරෝධතා

colombotoday

එජාප මන්ත්‍රීවරුන්ගේ සහයෝගය රජයට? රවී සහ විමල් අතර රහස් සාකච්ඡා ?

colombotoday

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

ව්‍යවස්ථාව උල්ලංගණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

අත්තනෝමතිකව රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම – CID ලොක්කන්ට එරෙහි පරීක්ෂණය ඇරඹේ

colombotoday