Colombo Today Local News

ඇෆ්ගනිස්ථානයට ඇමරිකාව ලබාදුන් හෙලිකොප්ටර් ඇතුළු නවීන අවි තලේබාන් අත්පත්කර ගනියි. | ඩොලර් බිලියන 83 ක් වතුරේ

දශක දෙකක් පුරා ඩොලර් බිලියන 83 ක වියදමින් ගොඩනඟන ලද සහ පුහුණු කරන ලද ඇෆ්ගන් ආරක්‍ෂක හමුදාව ඉතා ඉක්මණින් හා මුළුමනින්ම බිඳ වැටුණි.

සමහර අවස්ථාවලදී වෙඩි තැබීමකින් තොරව ඇමරිකානු ආයෝඡනයේ අවසාන ප්‍රතිලාභියා වූයේ තලේබාන් සංවිධානය ය. ඔවුන් දේශපාලන බලය පමණක් නොව එක්සත් ජනපදය විසින් සපයන ලද යුධ බලය, තුවක්කු, පතොරම්, හෙලිකොප්ටර් සහ තවත් බොහෝ දේ අල්ලා ගත්හ.

මෙහෙයුම් මධ්‍යස්ථානය ආරක්ෂා කර ගැනීමට අසමත් වූ ඇෆ්ගන් හමුදාව පරාජය කළ තලේබාන්වරු නවීන මිලිටරි උපකරණ රාශියක් අල්ලා ගත්හ. සති අන්තයේ දී කාබුල් අල්ලා ගැනීමෙන් එරට හමුදා කඳවුරු තලේබාන් යටතට පත්විය.

Related posts

වරාය, ගුවන්තොටුපොළ විකිණීමට එරෙහි විරෝධතා ඇරඹෙයි.. පොලිස් බලඇණි, ජල ප්‍රහාරක රථ සීරුවෙන් !

colombotoday

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

පොහොට්ටුවේ ත්‍රි‘මල මන්ත්‍රීගේ සහයත් රනිල්ට

Admin

පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ 41කගේ ගිණුම්වල මිලියන 134ක් හොල්ලන්න තහනම්

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70 % ඉක්මවයි !

colombotoday