ශ්‍රේෂ්ඨාධිකරණයටත් දේශපාලනය රිංගයි – ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියට කැපිල්ලක්
චන්ද්‍රා ඒකනායක මහත්මිය පසුගියදා විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර සඳහා අගවිනිසුරු ශ්රීපවන් මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර මහත්මියගේ හා විජිත්...