වන්නි සෙන්පතියන්ගේ ඉරණම තීන්දු කරන යුධ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය ලබන සතියේ වැඩ අරඹයිcolombotoday10 January 2016 by colombotoday10 January 20160 ජීනීවා මානව හිමිකම් කොමිසමේදී සම්මත වූ ශ්‍රී ලංකාව සදහා වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සදහන් ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම... Read more
හයිබ්‍රිඩ් අධිකරණය ගැන අධ්‍යයනයට ආණ්ඩුවේ පිරිසක් ස්කොට්ලන්තයට, අනුග්‍රහය ප්‍රකට NGOවකින්colombotoday8 December 2015 by colombotoday8 December 20150 ශ්‍රී ලංකාවේ සිදු වූවායැයි කියන යුධ අපරාධ පිළිබදව විමර්ශනය කර අදාල වැරදිකරුවන්ට දඩුවම් දීම සදහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් පිහිටුවීමට නිර්දේශ කර ඇති... Read more
අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්colombotoday3 December 2015 by colombotoday3 December 20150 මොවුන්ට පැවරී ඇති කටයුතු මෙසේයි. 1. චෝදනාවලට ලක්‌කරන සැකකරුවන් තෝරා ගන්නා ආකාරය නිරීක්‍ෂණය කිරීම 2. විදේශ විනිසුරුවරුන්ගේ සහභාගිත්වය 3. ශ්‍රී ලංකාවේ විනිසුරුවන් තෝරා ගැනීම සඳහා... Read more
ජිනීවා අධිකරණය පිහිටුවන්න විදෙස් විශේෂඥයෝ 4ක් කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ගොඩ බසීcolombotoday10 November 2015 by colombotoday10 November 20150 ජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවෙන් නිර්දේශ කර ඇති අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම සදහා විදේශීය විශේෂඥයින් සිවු දෙනෙකු පසුගිය අට... Read more
ජිනීවා වාර්තාව තරම් පරණගම වාර්තාව දරුණු නැත. හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය.colombotoday4 November 2015 by colombotoday4 November 20150 පරණගම කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කෙරී ඇත. පරණගම වාර්තාව කොමිසම් වාර්තාවකි. එය විනිශ්චය සභාවකින් ඉදිරිපත්වූ තීරණයක් නො වේ. පරණගම කොමිසම යනුවෙන් ජනතාව අතර ප්‍රචලිත මෙම කොමිසම... Read more
යුධ අපරාධ කළෝ කවරහුද?colombotoday3 November 2015 by colombotoday3 November 20150 රාජ නීතිඥ ශ්‍රීමත් ඩෙස්‌මන්ඩ් ලෝරන්ස් ද සිල්වා 2009 වසර වන විට ශ්‍රී ලංකා රජය, දෙමළ විමුක්‌ති කොටි සංවිධානය සමඟ එළැඹී තිබුණු අභ්‍යන්තර සන්නද්ධ ගැටුමට අවුරුදු... Read more
වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටිcolombotoday1 November 2015 by colombotoday1 November 20150 බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එළි දැක් වූ වීඩියෝ චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් පසුගිය සතියේදී සොයා... Read more
ඊළාම්වාදීන් නිරුත්තර කරන සුදුකොඩි සිද්ධියේ ඇතුල් පැත්තcolombotoday30 October 2015 by colombotoday30 October 20150 වන්නි මෙහෙයුමට අදාළ සුදු කොඩි සිද්ධිය දැන් යළිත් මතුවී ඇත. මේ සුදු කොඩි සිද්ධිය පිළිබඳව මුලින්ම වාර්තා වූයේ හිටපු මාධ්‍ය පාර්ශ්වයක් විසින් හමුදාපති සරත් ෆොන්සේකාට... Read more
අභ්‍යන්තර අධිකරණයේ දී සාක්කි දෙන්න මැකරේ දත කට මදියි…colombotoday26 October 2015 by colombotoday26 October 20150 ජිනීවා යෝජනාව අනුව අභ්‍යන්තර ක්‍රමවේදයක් යටතේ පිහිටුවීමට නියමිත අධිකරණයේ දී සාක්ෂි ලබා දීමට තමන් සූදානමින් සිටින බව චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදී කැලම් මැකරේ නමැත්තා ජාත්‍යන්තර... Read more
යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.colombotoday26 October 2015 by colombotoday26 October 20150 යුධ අපරාධ ලයිස්තුවට 48 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබුණ බවත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාවය හේතුවෙන් ඒ සියලු දෙනා එයින් ගලවා ගැනීමට හැකූ බවත් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය... Read more