“අපි මිනිස්සු උස්සන්න’සුදු වෑන්වලට’බාර දී නෑ.. ඕනෑම වාහනයකින් ඉස්සිය හැකියි” – රාජිත
මෛත්රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු වත්මන් පාලන සමයේත් ‘සුදු වෑන්’ වලින් පැහැරගැනීම් සහ වධ හිංසා පැමිණවීම් සිදුවී ඇති බව මර්සුකී දරුස්මාන්ගේ නායකත්වයෙන් යුතු...