පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්colombotoday12 March 2021 by colombotoday12 March 20210 පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවෙ බොදු බල සේනා තහනම් කරන ලෙස සහ ඥානසාර හිමිට විරුද්ධව නඩු පැවරීමේ නිර්දේශ සමස්ත බෞද්ධයාට... Read more
කොමිසමේ විකුර්ති කරුණුවලට අපි බය නෑ. අන්තවාදය රටින් අතුගා දානවමයි. | දළදා වහන්සේ පෙනෙන මානයේ සිට ඥානසාර හිමියෝ කියතිcolombotoday9 March 2021 by colombotoday9 March 20210 මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ ශ්‍රීමත් මහනායක හිමියන් වහන්සේලා මෙන්ම අනුනායක ස්වාමින් වහන්සේලා මුන ගැනිලා අද වනවිට රට තුල කතාබහට ලක්වී තිබෙන පාස්කු ප්‍රහාරය පිළිබඳව... Read more
පාස්කු වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන ප්‍රකාශනයක් | අස්ගිරි සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ කියති.colombotoday9 March 2021 by colombotoday9 March 20210 මේ වනවිට පෞද්ගලික අදහස් තමන්වහන්සේ දක්වා ඇති බවත් ඉදිරියේදී සංඝ සංහාවේ මතය ප්‍රකාශ කරන බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද අනුනායක... Read more
පාස්කු කොමිසම පවරපු වැඩේ හැර අනෙක් සියලු දේ කරලා. | සිංහල නායකයන් විනාශ කරන කුමන්ත්‍රණය. ඥානසාර හිමි හෙළි කරති.colombotoday6 March 2021 by colombotoday6 March 20210 ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින් (අද) 2021-03-06 වන දින උදෑසන 9ට අතුරුගිරිය,... Read more
මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා එන්.එම් අමීන් ගැන පරීක්ෂණයක් කරන්න. | පාස්කු කොමිසමෙන් නිර්දේශcolombotoday3 March 2021 by colombotoday3 March 20210 මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) තහනම් ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම්කරු යුස්ෆ් අල් කර්දාවී සමග සබදතා පැවැත්වීම පිළිබඳව BBC හිටපු මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා වන එන්.එම් අමීන් පිළිබඳව... Read more
බොදු බලේ තහනම් කිරීම අනවශ්‍යයි. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. | කොමිසමේ නිර්දේශයට කාදිනල් තුමාත් එරෙහි වෙයි.colombotoday3 March 2021 by colombotoday3 March 20210 පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම සම්බන්දයෙන් සිදු කර ඇති නිර්දේශ පිළිබඳව කොළඹ අගරදගුරු... Read more
ඥානසාර හිමියන්ගේ දඬුවම හිස ගසා දැමීම, එල්ලා මැරීම, ගල් ගැසීම හෝ පිටුවහල් කිරීම විය හැකියි.colombotoday1 March 2021 by colombotoday1 March 20210 බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් නැමැත්තා 2016 වසරේදී සිදුකල වෛරී ප්‍රකාශයක් පිලිබඳ විස්තරයක්... Read more
වහබ්වාදයේ ව්‍යාප්තිය උලමා සභාවටත්. | කොමිසමෙන් උලමාගේ කුප්ප වැඩ ගැන එලියට. | නමුත් තහනම් කරන්න කියා නෑ.colombotoday1 March 2021 by colombotoday1 March 20210 වහබ්වාදයේ ව්‍යාප්තිය ඉස්ලාමීය බුද්ධිමතුන්ගේ අග්‍රගන්‍යම සංවිධානය ලෙස සැලකෙන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව වෙත ද ව්‍යාප්ත වී ඇති බව පෙනී යන බව පාස්කු ප්‍රහාරය පිළිබඳව... Read more
එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමුත් ඒක තහනම් කරන්න බෑ. – වාසුදේව කියයි.colombotoday26 February 2021 by colombotoday26 February 20210 පාස්කු කොමසන් සභා වාර්තාව අසම්පුර්ණ වාර්තාවක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (26) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර සිටියා. බොදු බල සේනා... Read more
සහරාන්ගේ ලිපිගොනු සැගවූ අයට අපරාධ චෝදනා නෑ. | කොමිසම දෙබිඩි පිළිවෙතක. | ජනාධිපතිතුමනි 2.50 නිර්දේශ දාන්න කුණු කූඩයටcolombotoday26 February 2021 by colombotoday26 February 20210 ඥානසාර හිමිගෙන් තොරතුරු අරගෙන උන්වහන්සේගේ ප්‍රකාශ දෙකක් දක්වමින් බොදු බල සේනා සංවිධානය ඉලක්ක කිරීමට කටයුතු කර ඇති පාස්කු කොමිසම සහරාන් පිළිබඳව තොරතුරු ඇතුලත් ලිපිගොනු සැඟවීමට... Read more