Colombo Today Local News

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවෙ බොදු බල සේනා තහනම් කරන ලෙස සහ ඥානසාර හිමිට විරුද්ධව නඩු පැවරීමේ නිර්දේශ සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක් බව මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරි සුමන හිමි අවධාරණය කර සිටිනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (11) නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ සත්‍යග්‍රහයකට එක් වෙමින්ය.

මේ ත්‍රස්තවාදී අනතුර පිළිබඳව වසර ගණනාවක සිට හිරේ විලංගුවේ පවා වැටෙමින් ඥානසාර හිමියෝ ජාතියට අනතුරු ඇඟවීම කල බවත් එය කනකට නොගෙන සිට ප්‍රහාරයට පසුව උන්වහන්සේට ක්‍රියා මාර්ග ගැනීම කිසිසේත් අනුමත කල නොහැකි බවත් අගලකඩ හිමියෝ සඳහන් කරන ලදි.

මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් දැක්වූ අදහස්….

Related posts

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

colombotoday

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday

අක්කරපත්තුවේ මෙහෙයුමකින් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

colombotoday

සජබ මන්ත්‍රීවරු පොහොර ඉල්ලා වෙලට බහී

colombotoday

රනිල්ට බහුතරයට අහිමි කරමින් හකීම්, බදුර්දීන් මක්කම යයි.. තවත් මන්ත්‍රී පිරිසක් ආගිය අතක් නෑ…

colombotoday

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

colombotoday