Colombo Today Local NewsTop Stories දිවයිනට ගෙනා ලොකු පැටීගේ පැටිකිරියම එළියටAdmin4 May 20254 May 2025 by Admin4 May 20254 May 20250 ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හදුනාගෙන තිබෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” පසුගිදා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ... Read more
Colombo Today Local NewsTop Stories ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු දැලේ!Admin3 May 20253 May 2025 by Admin3 May 20253 May 20250 දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කොලොන්නාව සාමුල්ල මහල් නිවාස සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් අප්‍රේල් 22 වනදා රාත්‍රියේදීය. මෙම අපරාදය සම්බන්ධයෙන් බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය... Read more
Colombo Today Local NewsTop Stories ඩෑන්ගේ මරණය ආන්දෝලනයක්? ජාතික ආරක්ෂාවද? මහජන ආරක්ෂාවද?Admin23 April 202523 April 2025 by Admin23 April 202523 April 20250 නැවත වතාවක් ජාතික ආරක්ෂාවට අනතුරක් එළඹ තිබේ. ඩෑන්ගේ මරණය අප මහජන ආරක්ෂාව යන මාතෘකාව යටතේ ලඝු නොකරන්නේ මෙම ප්‍රහාරය පිළිබඳ මීට වඩා ගැඹුරින් කතිකා කළ... Read more
Colombo Today Local NewsPoliticsTop Stories කවුද යකෝ අනුරට බොරු කියපු එකා???colombotoday1 April 20251 April 2025 by colombotoday1 April 20251 April 20250 ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සංදේශයක් භාරදීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරී චානක බණ්ඩාර අද උදෑසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණියා. එම අවස්ථාවේ ඔහු මාධ්‍ය... Read more
Colombo Today Local NewsTop StoriesUncategorized මහ රෑ වැදුණු මෝටර් රියේ රියදුරු බීමතින්! පිටුපස දේශපාලන ප්‍රබලයෙක්? කැබියෙන් හමුවුණු අවිය කාගේද?colombotoday1 April 20251 April 2025 by colombotoday1 April 20251 April 20250 ඉකුත් මාර්තු 30 වනදා රාත්‍රී 7.55ට පමණ පොලිස් 119 ඇමතුම් මැදිරියට ලද ඇමතුමකට අනුව අඹතලේ, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ජල පොම්පාගාරය අසලට ගිය පොලිස් නිලධාරීන්ට දැකගත... Read more
Colombo Today Local NewsTop Stories ඉෂාරා සෙව්වන්දි රටින් පනී! මහජන ආරක්ෂාවට අබ සරණයිcolombotoday16 March 202516 March 2025 by colombotoday16 March 202516 March 20250 ආන්දෝලනාත්මක ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහමොළකාරිය බැව් පැවසෙන ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව මුහුදු මාර්ග ඔස්සේ මාලදිවයිනට පළා ගොස් ඇති බවත්, මේ ගලවාගැනීමේ මෙහෙයුම පිටුපස සිටින්නේ විදෙස්ගතව... Read more
Colombo Today Local NewsTop Stories කොටි මැරූ දොරේඅප්පාගේ මිණිබිරිය කැනඩාවේදී ඝාතනය වෙයි!Charith Sankalpana13 March 202513 March 2025 by Charith Sankalpana13 March 202513 March 20250 1975 වසරේදී LTTE සංවිධානය විසින් වෙඩිතබා ඝාතනය කෙරුණු යාපනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ මිණිබිරියක වන නිලක්ෂි රගුදාස් නම් තරුණිය කැනඩාවේ මාර්කම්හි පිහිටි සිය නිවසේදී... Read more