“හිරුණිකාට එක නීතියක්.. අපේ හාමුදුරුවන්ට තව නීතියක්.. ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – හිටපු ජනපති
රටේ කාටත් නීතිය එක හා සමානව ක්රියාත්මක විය යුතු බවට තමන් විශ්වාස කරන බවත්, එසේ වුවත් හිරුණිකාට එක නීතියකුත් හාමුදුරුවන්ට එක නීතියකුත් ක්රියාත්මක වීම පිළිබදව...