Colombo Today Local NewsTop Stories රු. 800,000 කට අලෙවි වූ අඹ ගෙඩි දෙකක්: යාපනයේ පූජාවකAdmin9 June 20259 June 2025 by Admin9 June 20259 June 20250 අඹ, සාමය සහ සමෘද්ධිය පසුබිමට ගෙන එන පළතුරක් ලෙස හඳුන්වන බැවින් යාපනයේ දෙවියන්ට පුද කරන විශේෂ පුජාවක් අවසානයේ අඹ ගෙඩි දෙකක් වෙන්දේසියකදී අසහාය මිලකට අලෙවි... Read more
Colombo Today Local NewsTop Stories යාපනයේ චෙම්මනියේ කැණීම් අතරතුර මිනිස් ඇටසැකිලි හතක් සොයා ගැනේAdmin6 June 20256 June 2025 by Admin6 June 20256 June 20250 යාපනයේ චෙම්මනිහි සිදුකෙරෙන නිල කැණීම් අතරතුර ඊයේ (04) උදෑසන, මිනිස් සිරුරු හතකට අයත් ඇටසැකිලි කොටස් සොයාගෙන තිබේ. මෙම කැණීම් පෙබරවාරි 15 වැනිදා ආරම්භ කරන ලද්දේ,... Read more
Colombo Today Local NewsTop Stories මාලිමාව උතුරේ ඉඩම් අත්පත් කරගැනීමක? ආණ්ඩුවේ ගැසට් රිවස්!Admin27 May 202527 May 2025 by Admin27 May 202527 May 20250 උතුරු පළාතේ ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් 2025 මාර්තු 28 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය රජය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්,... Read more
Colombo Today Local NewsPoliticsTop Stories යාපනේ ඉඩම් අවුලක්? සුමන්තිරන් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයිAdmin3 May 20253 May 2025 by Admin3 May 20253 May 20250 ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් රජයට දැඩිව පවසා තිබෙන්නේ යාපනය ප්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු වහා නතර කරන ලෙසයි. එම පක්ෂයේ මැයි දින රැලියට එක්... Read more
Colombo Today Local News මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරු දකීAdmin3 July 20243 July 2024 by Admin3 July 20243 July 20240 යාපනය ගුරුනර්හ හි ධීවරයෙකුට විස සහිත මොරල්ලෙකු ගෙලට ඇනීමෙන් ධීවරයා මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසනවා. විෂ මොරල්ලගේ තුඩුවේ ප්‍රහාරයෙන් එම ධිවරයාගේ ගෙල සිදුරුවී ඇති... Read more
Colombo Today Local News පාන් ගෙඩියක වීදුරූ කැබැල්ලක්Admin22 May 202422 May 2024 by Admin22 May 202422 May 20240 යාපනය මරණර්මඩම්හි වෙලදසලකින් මිලදී ගත් පාන් රාත්තලක් තුළ තිබී විදුරු කැබැල්ලක් හමුව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනය මහජන පරීක්ෂක කාර්යාලය පවසනවා. යාපනය, චුන්නාකම්හි බේකරියකින්... Read more
පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණcolombotoday21 February 2017 by colombotoday21 February 20172 උතුරේ ඉඩම් යළි බාර දී හමුදාව ඉවත් විය යුතු බවට බලකරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පදුකුඩිඩරිප්පු හිදී පාසල් සිසුන් කලහකාරී ලෙස උද්ගෝෂණයක නිරත වූ බව වාර්තා වනවා.... Read more
යාපනය උණුසුම්.. සරසවි සිසුන් A-9 පාර වසා උද්ඝෝෂණයේcolombotoday24 October 2016 by colombotoday24 October 20160 පසුගියදා පොලිස් වෙඩි පහරින් මියගිය සිසුන් දෙදෙනාට සාධාරණයක් ඉටු කරන්නැයි බල කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් අරඹා තිබෙනවා. සිසුන් විශාල පිරිසක් විසින්... Read more
යාපනය පුරා යතුරුපැදි කල්ලි.. පොලීසිය කලබල වී වෙඩි තැබුවේ ඒ නිසයි – ඇමති සාගලcolombotoday23 October 2016 by colombotoday23 October 20160 බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිස මුලින් සැබෑ තොරතුරු හෙළි නොකළ බව අනාවරණය වී... Read more
යාපනය නොසන්සුන්.. පොලීසියේ 5ක් අත්අඩංගුවට.. ජනපති අනින් වහා පරීක්ෂණයක් !colombotoday22 October 2016 by colombotoday22 October 20160 යාපනය කොකුවිල් කුලප්පිඩ්ඩි මන්සන්ධියේදී ඊයේ (21දා) අලුයම අනතුරකින් මියගිය බවට පොලිසිය සඳහන් කළ යාපනය සරසවියේ සිසුන්ගේ මරණ පරීක්ෂණයේදී එම සිසුන්ගේ ඇගේ මූනිස්සම් තිබී සොයාගැනීමත් සමඟ... Read more