මහින්දගේ ආශිර්වාදය ලැබෙනවානම්, ජනාධිපතිවරණයට තරඟ කරන්න මම සූදානම්colombotoday11 October 2016 by colombotoday11 October 20160 හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබෙනවානම් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ සදහ තමන්ට ඕනවටත්... Read more
රටට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙකැයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝඨා පිටුපස පන්නයිcolombotoday7 October 2016 by colombotoday7 October 20160 තමන් ආරක්ෂක ලේකම්ව සිටියදී රාජ්‍ය බුද්ධි අංශ මෙහෙයවූයේ ත්රස්තවාදීන් පිළිබදව තොරතුරු සෙවීමට බවත්, වත්මන් පාලනය යටතේ, රටට ජාතියට තර්ජනයක් වන ත්‍රස්තවාදියෙකු ලෙස සිතා රාජ්‍ය බුද්ධි... Read more
ගෝඨාභයගේ හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරුcolombotoday3 October 2016 by colombotoday3 October 20160 ගෝඨාට එරෙහි මිත්‍යාවේ ආරම්භය හා විකාශය ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල නිතර සාකච්චාවට ලක්වන චරිතයකි. පසුගියදා යහපාලන රජය ඔහුට විරුද්ධව අල්ලස් චෝදනාවක් ගොනු කල අතර ඔහු... Read more
ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයිcolombotoday30 September 2016 by colombotoday30 September 20160 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ,හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු 7 දෙනෙකුට අධිකරණය විසින් ඇප නියම කර තිබේ. ඒ අනුව රු.ලක්ෂ 2 බැගින්වූ මුදල්... Read more
ගෝඨා විත්ති කූඩුවට නංවයි.. සොයුරා වෙනුවෙන් හිටපු ජනපති උසාවියට (VIDEO)colombotoday30 September 2016 by colombotoday30 September 20160 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනේ. ඒ හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද... Read more
අපි ලස්සන කළ කොළඹ දැන් ජරාවාස වෙලා.. අපේ ව්‍යාපෘති නවත්තලා, දැන් චීනය පස්සෙ දුවනවාcolombotoday12 September 2016 by colombotoday12 September 20160 පසුගිය රජය සමයේ චීන ණය ආධාරවලින් කළ ව්‍යාපෘති නවතා දැමූ වත්මන් රජය වසර දෙකකට පසු දැන් නැවතත් චීනය පසුපස යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය... Read more
සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑcolombotoday5 September 2016 by colombotoday5 September 20160 “මහින්ද රාජපක්ෂ රජය මේ රටේ සංහිඳියාව ඇති කරන්න කරපු වැඩවලින් සියයට දශමයක තරමකවත් වැඩක් වර්තමාන ආණ්ඩුව කරලා නැහැ.” තමාට අවශ්‍ය වන්නේ පළමුවැනියා හෝ දෙවැනියා වීම නොවන... Read more
“පාර්ලිමේන්තුවට යන්න ඕන ජනතා කැමැත්තෙන්” – ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ගෝඨා එපා කියයිcolombotoday28 March 2016 by colombotoday28 March 20160 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වනවානම් විය යුත්තේ ජනතා ඡන්දයෙන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තෙලිජ්ජවිල ප්‍රදේශයේ විහාරස්ථානයකදී පැවති උත්සවයක් අවසානයේ ‘සන්ධාන ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු... Read more
“අළුත් පක්ෂයක් හදන්න මේ හොදම කාලයයි.. ඒ පක්ෂයේ නායකත්වය ගන්නැයි ඉල්ලීම් ලැබෙනවා”colombotoday27 January 2016 by colombotoday27 January 20160 ජනතා සිතුම් පැතුම් අනුව මේ මොහොත අලුත් පක්ෂයක් සෑදීම සඳහා හොඳම අවස්ථාව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තමන් ඇතුළු පිරිස් කැපවීමෙන් කටයුතු... Read more
සැබෑ හොරු ආණ්ඩුවට එකතු කරගෙන, දේශපාලන වාසි ගන්න අපිව ඇදන් එනවා – ගෝඨාභය රාජපක්ෂcolombotoday23 January 2016 by colombotoday23 January 20160 ඊයේ (22) දිනයේත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව බරපතල වංචා විමර්ශන ජනාධිපති විමර්ශන කොමිසමට කැදවා තිබුනා. පැය හතකට වඩා වැඩි කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට... Read more