Colombo Today Local NewsTop Stories ආදම්ගේ පාලම යළි හදන්න මෝදිගෙන් යෝජනාවක්!Admin10 April 202510 April 2025 by Admin10 April 202510 April 20250 ජනප්‍රවාදගත රාම් සේතු හෙවත් ආදම්ගේ පාලම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පාලමකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක තලයට ගෙන ඒමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඉන්දීය... Read more
කවුරු විරුද්ධ වුවත් ඉන්දියාව එක්ක ගිවිසුම ගසා රැකියා දස ලක්ෂයක් බිහිකරනවා – අගමැතිcolombotoday21 February 2016 by colombotoday21 February 20160 කවුරුන් විරුද්ධවුවත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිසා ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා ඊයේ (20) හම්බන්තොට නිරික්ෂණ සංචාරයෙන් අනතුරුව මාධ්‍යට... Read more
“ආණ්ඩුවේ වැඩ ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.. අගමැති උද්දච්චයි.. වහා පාඩමක් ඉගැන්විය යුතුමයි“ – නිර්මාල් රංජිත්colombotoday19 February 2016 by colombotoday19 February 20160 අත්සන් තැබීමට නියමිත ඉන්දු – ලංකා වෙළද ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ආචාර්්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය ෆෙස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබෙනවා.... Read more
එක්ටා සහ අගමැති රනිල් හරහා එලියට එන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාවයි! – ජවිපෙcolombotoday19 February 2016 by colombotoday19 February 20162 ශ්‍රී ලංකා රජය සමග ඉන්දියාව අත්සන් තැබීමට නියමිත වෙළද හා තාක්ෂණික සහයෝගිත ගිවිසුම “එක්ටා“ පිටුපස ක්‍රියාත්මක වන්නේ ආර්ථික ප්‍රතිපත්තියකට එහා ගිය දේශපාලනික උවමනාවක් බව ජනතා... Read more
වෙළද ගිවිසුම් එපා කියන අයට විරුද්ධව තරුණයන් පාරට බස්සවනවා… GMOAට දෙරණට හොද පාඩමක් උගන්වනවාcolombotoday19 February 2016 by colombotoday19 February 20160 අගමැති රනිල් වික්රමසිංහ මහතා සිරිකොත එජාප මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් මෙසේ අදහස් පල කලේය. මෙරට තරුණයන් සහ වෘත්තීයවේදීන් සහභාගි වන විශාල පෙළපාළියකට එක් වන්නැයි එක්සත් ජාතික... Read more
ඉන්දියාවට රට පාවාදෙන ගිවිසුමට එරෙහිව වෘත්තිකයන්ගේ නැගිටීම මාධ්‍යයෙන් කැපේcolombotoday13 February 2016 by colombotoday13 February 20162 ඉතිහාසයේ ප්‍රථම වරට ඉංජිනේරු, වෛද්‍ය , කාර්මික ,ආදී ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් ආවරණය කරමින් ශ්‍රී ලාංකික වෘත්තවේදීන් දස දහස් ගණනක් සහභාගී වූ දැවැන්ත පෙළපාලියක් සහ ජනරැළියක්... Read more