“අගමැති කියන්නෙ බොරු.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමට අපි කිසිසේත්ම එකග නෑ” – සුමන්තිරන්
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය, රාජ්‍ය රැකවරණය ලබා දීම කිසිසේත්ම පිළිනොගන්නා බවත් ඒ තුළින් සෙසු ආගම් දෙවෙනි පන්තියට වැටෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා...