මේ තරම් වෙනස්කම් කරපු අයවැයක් ඉතිහාසයේවත් නෑ..මේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, නොහැකියාව – හිටපු ජනපති අයවැය ගැන කළ සම්පූර්ණ කතාව
(හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා2015 දෙසැම්බර් 19 දින පස්වරුවේ, 2016 අය වැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල කථාවේ පිටපත.) ගරු කථානායකතුමනි, මේකනම් ඉතිහාසගතවන අයවැයක්. අන්තිම මොහොත දක්වාම...