බැඳුම්කර කොමිසමේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අනතුරේ.. ආරක්ෂාව ඉල්ලුවත් පොලිස්පතිගෙන් ප්රතිචාර නෑ
මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විමර්ශනයක යෙදෙන ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපතිවරයා වශයෙන් කොමිසම පැවැත්වෙන දිනවල දී ආරක්ෂාව සඳහා පොලිස් කණ්ඩායමක් යොදවන ලෙසට පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක්...