අනතුරකට පසු හදිසි මරණයක්! ඥාතීන් රෝහලක් කුඩු කරයි
ඊයේ (16) රිය අනතුරකින් පුද්ගලයෙකු මියයෑම හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ප්‍රාදේශීය පුවත් වාර්තා කරන ආකාරයට බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක්...