Colombo Today Sports News

පළමු T20 තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි 20 තරගය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් නොදැවී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් විය.

Related posts

ටී.එන්.ඒ මන්ත්‍රීලා පුරාවිද්‍යා ස්ථානයකට අනවසරයෙන් කඩා පනී… හින්දු පූජ්‍යස්ථානයක් කියා දේව පූජාවක් තියයි…

colombotoday

ලෝක කුසලානයේදීත් නායකත්වය දසුන්ට

Admin

වියළි කහ කිලෝ 2,000ක් නාවික හමුදා භාරයට

colombotoday

ස්කොට්ලන්තයටත් සුපිරි ජයක්

colombotoday

LPL අවසන් සටන අද

Admin

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

colombotoday